මේ වයලීන වාදනය ගැන වීඩියෝව අන්තර්ගත වන්නේ මොටර් බයිසිකල් වෙනුවෙන් වෙන් වූ ෆේස්බුක් පිටුවක නිසා ඔබට ඇතැම්විට පුදුම වන්නටත් ඉඩ තිබෙනවා. එහෙත් මෙම වීඩියෝවේ ඇති වයලීන වාදනය තනිකරම මෝටර් බයිසිකලයක ශබ්දය නගන අයුරින් වාදනය වන නිසා ඔබේ විශ්මය දෙගුණ විය හැකියි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd