පසුගිය ජනපතිවරණයේදී ආනමඩුවේ එක්සත් ජාතික පාක්ෂිකයකුට මරණ තර්ජන එල්ල කළැයිද ආඬිගම ගරායක්ගම එක්සත් ජාතික පක්ෂ කාර්යාලයකට හානි කළැයිද සැකපිට ප්‍රශ්න කිරීමට පොලිසියට අවශ්‍යව සිටි බව කියන වයඹ පළාත් සභා ධීවර ඇමැති නිශාන්ත පෙරේරා අද (27) ආනමඩුව පොලිසියට බාර විය.
ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd