පැවති වර්ෂාවේ අඩුවීමත් සමග වසා දමා තිබූ වයඹ පළාතේ සියලු පාසල යළි බ්‍රහස්පතින්දා (19) සිට සුපුරුදු පරිදි විවෘත කරන බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය ප්‍රකාශ කළාය.
පැවැති අධික වර්ෂාව හා ජල ගැලීම් හේතුවෙන් වයඹ පළාතේ පාසල් කිහිපයක් පසුගියදා වසා අධ්‍යාපන බලධාරීහු කටයුතු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලෑස්තිවෙමු ඉතින් අපහු ඉස්කෝලේ යන්න. (ර)