මෛත්‍රීපාල සිරිසේන ජනපති පසුගිය 29 වැනිදා කුරුණෑගල පළාත් සභා ශ්‍රවනාගාරයේ රැස්වීමක් අමතද්දී විදුලිය බිඳ වැටීමත් විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ඇරඹීය.
ශ්‍රවනාගාරයේ විදුලි ජනන යන්ත්‍රය පිහිටි කාමරයට අද ජනපති ආරක්ෂඛ අංශය විසින් සීල් තැබිණි
වයඹ නියෝජ්‍ය පොලිස්පති ගේ මෙහෙය වීමෙන් විශේෂ කණ්ඩායමසක් මේ ගැන පරීක්ෂණයක් ද පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් දෙකක් නැහැ, මේකත් අරයගෙ ගෝලබාලයන්ගේ කඩාකප්පල්කාරී, කැත වැඩක් වෙන්නම ඕනෑ. ඕනෑම වැඩකට ඉතින් එයානේ පළි! (නි)
දැන් ඕකට සීල් තිබ්බහම එ්ක වැඩ කරනවද? (නි)
විසි නමවෙනිදා වූ සිද්ධියට ඕකට සීල් තියන්න මෙච්චර හදිස්සි වෙන්නේ මොකටද? කලබලයක් නැතුව තව ටික දවසක් ඉඳලාම සීල් තිබ්බා නම් නේද හොඳ? (නි)
සීල් තැබීම කළයුත්තේ පොලිසිය විසින් නේද? ජනාධිපති ආරක්ෂක අංශයට ඒ සඳහා බලතල නැහැ නේද? පළාතේ පොලිසිය නේද එ්ක කරන්න ඕනෑ? අනේ මම නොදන්නා නිසයි ඇහුවේ. (නි)