
(යොහාන් භාසුර)
ව්‍යාපාර සතු වාහන අදාල ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකයේ අංකය ඇතුළත් කර ජාතික ඉන්ධන බලපත්‍රය හරහා කිව්. ආර්. කේතය ලබා ගැනීමේ හැකියාව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
වාහන කිහිපයක් ඇති ව්‍යාපාරවලට එහි සියලුම වාහන ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ ලියාපදිංචි කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමා ඔබතුමා ගන්නා උත්සාහය ඉතාමත් වටිනවා. ඇමතිතුමා දැනට ඇගලුම් ක්ෂේත්‍රය සදහා ඉන්ධන දෙනවා. නමුත් සුද්දගේ කාලයේ සිට අපට විදේශ විනිමය ලබා දුන්නු වැවිලි ක්ෂේත්‍රය සදහා කුඩම්මාගේ සැලකිල්ලවත් නොලැබීම කණගාටුවට කරුණක් වෙනවා. අඩුම තරමින් දිනපතා ප්‍රවාහන කටයුතු අවශ්‍ය තේ කර්මාන්තය සදහා සහනයක් සැලසුවොත් ලොකු උදව්වක් කියන්න පුළුවන්.
දැනටම QR කොඩ් එකක් ලබා ඇති වාහනයක් විකිනීමෙන් පසු අලුත් අයිතිකරුගේ ID no එකට QR කෝඩ් එකක් ලබාගන්නා ක්‍රමයක් fuel pass App එකේ තියෙනවද?
කරුණාකර BR එකෙන් රෙජිස්ටර් කරනකොට ක්‍රොස් චෙක් කරන්න, දැනටමත් ඒ වාහන ID එකකින් රෙජිස්ටර් වෙලාද කියලා. අපේ උන් මහ කම්බ හොරු, දේශපාලකයෝ වගේමයි.
ව්‍යාපාර සම්බන්ධ මගේ බයික් එක චැසි නම්බර් ගැලපෙන්නෙ නෑ කියලා නිතරම මැසේජ් එකක් එනවා. එමනිසා සයිකලයේ ප්‍රශ්නය විසඳා දෙන්න.
පෙට්‍රල් ලීටර් 4ක් සතියක් වැඩකිරීමට අපිට ප්‍රමාණවත් නැත. QR කේතය ලබාගන්නේ කෙසේද කරුණාකර දන්වන්න