හලාවත - විල්පතදී ව්‍යාපාරිකයෙකුට පහර දී ඔහු පැළඳ සිටි රන් දම්වැලක් කොල්ල කෑ බව කියන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ.එච්.උදය ශාන්ත අද සවස පල්ලම පොලීසියට භාර විය.
හලාවත විල්පත පදිංචි ඒ.එම්.රම්බණ්ඩා (අවු:64) නැමැති ව්‍යාපාරිකයා එම පැමිණිල් කර ඇති අතර ඔහු දැනට හලාවත රෝහලේ ප්‍රතිකාර ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරකද එකම දිනයක මේ පුහු චන්ඩි ටික පොලිසියට බාර වෙන එක. නැත්නම් හැමදාම පත්තර වල අපට කියවන්න වෙන්නේ මේ ආඳන්ගේ වැඩ (දී)