බණ්ඩාරගම ව්‍යාපාරිකයකු පිනි ජම්බු ගසකින් වැටී මියගිය බව කොළඹ ජාතික රෝහල් ආරංචි කියයි.
ව්‍යාපාරිකයා සිය දියණිය දහම් පාසල් යවා පිනි ජම්බු කඩද්දී අඩි 25ක පමණ උසින් වැටුණු බව අසල්වැසියෝ කියති.
බණ්ඩාරගම ව්‍යාපාරිකයකු පිනි ජම්බු ගසකින් වැටී මියගිය බව කොළඹ ජාතික රෝහල් ආරංචි කියයි.
ව්‍යාපාරිකයා සිය දියණිය දහම් පාසල් යවා පිනි ජම්බු කඩද්දී අඩි 25ක පමණ උසින් වැටුණු බව අසල්වැසියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම කණගාටුදායක පුවතක්. ඔහුට නිවන් සුව පතමි. (නි)
අනේ මන්දා! මේ දවස් වල අහන්න දකින්න ලැබෙන්නෙම නරක දේවල්. මියගිය අයට නිවන් සුව පතමි. (නි)
ගිය සුමානේ මට මළ ගෙවල් හතරයි. නෝනාගේ වයස 21 ක ඥාති සහෝදරියක් නැති වුණා. අනිත් කට්ටිය හදවත් රෝග ආදී හදිස්සියේ මතුවුණ අසනීප වලින්. ඊළඟට දැන් මේ පුවත දැක්කහම තවත් හිතට අමාරුයි. මේක මහා නරක කාලයක් වගේ. මියගිය කෙනාට නිවන් සුව පතනවා. (නි)
අර දරුවා දහම් පාසැල ගිහින් එනකොට තාත්තා එලොව ගිහින් .මනුස්ස ජීවිතේ මෙහෙම තමයි.කරුණාකර මේ දෙය තේරුම් ගන්න උත්සහ කරන්න.නොමැරෙන මිනිස්සු විදියට ජීවිතය ගෙවන්න එපා. (ම)
අබුද්දස්ස කාලෙක හැටි මෙවා ඇහුවමයි ... යන්න වේලාව ආවහම යන්න එපැයි නිවන් සුව ලැබේබා මෙවන් අවාසනාවන්ත මරනයන්ට ගොදුරු නොවේවා. (ම)
ඔහුට නිවන් සුව පතමු! (නි)
මාරයට තැනක් කොතැනක් නැහැ.හැමවිටම පස්සෙන් ඉන්නේ අවස්ථාව එනතුරු.පවු තවත් පවුලක් අසරණ වුණ එකයි වුණේ.නිවන් සුව පතමි! (නි)
හැම දෙයක්ම කර්මයට බාරකරන්න බැහැ. අපි තේරුම් ගන්න ඕනෑ මම සිටියයුත්තේ කොතනද යන්න. එයයි ඉතාම වැදගත්. ඒ මහත්මා තේරුම් ගත්තා නම් මම වගේ කෙනෙක් ගස් නඟින්න ඕනෑ නැහැ, ගස් නඟින්න සුදුසු කෙනෙක්ව යවනවා කියලා, ඒ මහත්මයා මේ දැනුත් අපි අතරේම ඉන්නවා. අවසන්ව කියන්නේ වර්තමානයේ කළයුතු සහ නොකළයුතු දෙය පිළිබඳ අවබෝධය බොහෝ සෙයින් දුරස්වීම. අහිංසක පවුලක අනාගතය බිඳවැටුනා නේද? ඔබ සියලුම දෙනා ඉතාම සිහිකල්පනාවෙන් වැඩ කළයුතු වෙනවා හැමදාමත්. (නි)
හරිම අවාසනාවන්ත පුවතක් (නි)
අබුදස්ස කාලේ ඔය ඇහුවාමයි (බ)
උපුල් හදෙන් බැහැල අාපු කෙනෙක් ද ....ඒ මනුස්සයට නිවන් සුව පතනවා වැරදීමක් වෙලා අත ගිලිහිලා වැටෙන්න ඇති ...උපුල් පොඩ්ඩක් රට තොට ඇවිදල බලන්න මොනවද වෙන්නේ කියලා (බ)
මෙහෙම මැරිච්ච කෙනෙක් ගැන අහුවාමයි (බ)
කොයිතරම් කැතද අපේ සමහර මිනිසුන්ගේ අදහස්? අනේ අපේ රටේ මිනිසුන්ගේ තිබුණ මනුස්සකම? අනුන්ගේ දුකකදී කොයිතරම් උදවු කළ ජාතියක්ද අපි? (නි)
අවාසනාවන්ත පුවතක් (නි)
නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. උපුල් මට ඔබ ගැන ලැජ්ජයි .... (ම)