IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වියදමෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට 27න් පසු නඩු



(සුජිත් හේවාජුලිගේ )

මැතිවරණ වියදම් වාර්තා ලබන 27  වැනිදා රාත්‍රී දොළහට පෙර බාර   නොදෙන පළාත් පාලන අපේක්ෂකයන්ට එරෙහිව අනිවාර්යයෙන්ම  නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

වියදම් වාර්තා භාර නොදෙන අපේක්ෂකයන් පිළිබඳ විස්තර එම දිනයෙන් පසු පොලිසියට බාර දෙන බවත් පොලිසිය  නීතිපතිවරයාගේද  උපදෙස්  ලබාගෙන අපේක්ෂකයන්ට  නඩු පවරනු ඇති බවත් මැතිවරණ  කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මැතිවරණ නීතිය අනුව  වියදම් වාර්තා ලබාදීම අනිවාර්ය වේ.



අදහස් (0)

වියදමෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට 27න් පසු නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site