IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ව්‍යාජ රන්කාසි සමග පවුලක්ම මාට්ටු

(නිමල් ජයරත්න)

නිධානයකින් ලබාගත් බව කියන  වටිනා රන්කාසි බව පවසමින් එම ව්‍යාජ රන්කාසි 810 ක් මනම්පිටිය මාගංතොට ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කිරීමට සූදානම් කර තිබියදී, ඔහු සිදුකළ පැමිණිල්ලක් අනුව අද රාත්‍රියේ සිදුකළ වැටලීමකදී එම, ව්‍යාජ රන්කාසි සමඟ මව, දුව, පුතා, අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව ගල්කොරිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 47,23,18 යන වයසේ පසුවන මව,දුව,පුතු වන අතර ඔවුන් ව්‍යාජ රන්කාසු සමග අත්අඩංගුවට ගන්නා විට පියා පැන ගොස් ඇති බවද කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක ඒ.ටී.බණ්ඩාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

ඔවුන් සතුව තිබූ රන් කාසි කිරීමට ගන්නා තරාදියක්, සහ ජංගම දුරකථන හයක්ද මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

 

 



අදහස් (1)

ව්‍යාජ රන්කාසි සමග පවුලක්ම මාට්ටු

Prabha Thursday, 04 April 2024 11:09 PM

පොතේ හැටියට ඩුබායි රත්තරන් නිධානයක්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site