
( පද්මසිරි ගාර්දියවසම්)
ව්‍යාජ මුදල් නෝට්ටු 18 ක් ළග තබාගත් දෙදෙනෙකු හකුරුවෙල කුඹුක්මුල්ල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව වීරකැටිය පොලිසිය පවසයි .
සැකකරුවන් ලග තිබී රුපියල් 5000 මුදල් නෝට්ටු 02 ක් රුපියල් 1000 මුදල් නෝට්ටු 10 ක් සහ රුපියල් 500 මුදල් නෝට්ටු 06 ක් සොයාගත් බව පොලිසිය පවසයි .
මෙම මුදල් නෝට්ටු ඒෆෝ කඩදාසි වල මුද්‍රණය කර තිබූ බවද පොලිසිය පවසයි
සැකකරුවන් ඉත්තදෙමළිය, හිගුරුමුලන ප්‍රදේශයේ සහ තිස්සමහාරාම ,කාවන්තිස්ස පුර පදිංචි කරුවන් බවත් 39 සහ 24 වයසේ පසුවන අය බවත් ඔවුන්ගෙන් එක් අයෙකු කරනවෑමියෙකු බවත් පොලිසිය පවසයි . එක් සැකකරුවෙකු අනෙක් සැකකරුගේ බිරිඳගේ නෑදෑයෙකු බවත් පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd