වායෝ සංගීත කණ්ඩායමේ නිල වෙබ් අඩවිය ලෙස ඔවුන් නව වෙබ් අඩවියක් මෙම මස 31 වැනිදාට එළිදැක්වීමට නියමිතය. එය www.wayolive.com ලෙස සඳහන් කර තිබේ. දැනට වායෝ සංගීත කණ්ඩායමේ නිල වෙබ් අඩවිය ලෙස තිබෙන www.wayomusic.com අඩවියත් නව වෙබ් අඩවිය සමග එකට එක්වන බව සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd