(සුජිත් හේවාජුලිගේ)
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට යන සන්ධානයට ඩලස් අලහප්පෙරුම දයාසිරි ජයසේකර සහ රෝෂාන් රණසිංහ යන මහත්වරුන්ද එක්වීමට නියමිත බව වාර්තාවේ.
මෙම සන්ධානයේ මැයි රැලිය කිරුළපොනදී පැවැත්වීමට නියමිත අතර එහිදී ජනාධිපති අපේක්ෂකයා නම් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි වෙනුවෙන්නේ මේ ඔක්කොම කියලා හිතෙනකොටත් ඇහැට කඳුළු එනවා.
මේ කුණු අපේ ඔලුවට දාන්න එපා.
විමල් ඇතුළු සැමටම ජය. ඔබ සහ ගම්මන්පිල තමයි ආණ්ඩුවේම සිටිමින් වැරදි පෙන්වා දෙමින් රට නිවැරදි කරන්න උත්සාහ කලේ. අනික් අය ඒකෙන් ලකුණු ගන්න දැගලුව. ජෙප්පො විශේෂයෙන්.
හරිම සතුටුයි, මේ සන්ධානයෙන් විමල් වීරවංශ මැතිතුමා ජනපති සටනට ඉදිරිපත් කරන්න. සියලුම ජාතිමාමක, දේශමාමක, දූෂණ විරෝධී, ප්‍රගතිශීලී ජනතාව ඔබ සමගයි..
ආදි හත්දෙනාගේ කැඳහැලිය වගේ. කව්ද විශ්වාස කරන්න පුළුවන් කෙනෙකුට ඉන්නේ. අත්තෙන් අත්තට පනින රිලව් රෑනක් මතකයට එන්නේ.
නම කපුරුහාමි වුණාට කට ගහනවලු... ඒක අපි දැනගෙන හිටියා... ඒ නිසා ඩලස් දැන්වත් පැලවත්ත පැත්තේ රස්තියාදු ගහන එක නතර කරයිද දන්නේ නැහැ...
ඔබලාට වැඩ බෑ.. ගෙවල් වලට වෙලා ඉන්න.