ඇල්ල - වැල්ලවාය පාරේ පේරකැටිය රත්මල්වෙහෙර පෙරපාසලක උත්සවයකට සහභාගී වූ හිටපු පළාත් මන්ත්‍රී උදය කුමාර මහතාට බැණ තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩබ්ලිව් ඒ සනී මහතාට එරෙහිව පැමිණිල්ලක් ලැබුණු බව පොලිසිය කියයි.
විමල් වීරවංශ මහතාගේ පක්ෂයේ සිට මෑතක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ උදය කුමාර මහතාට මෙවර පළාත් සභා අපේක්ෂකත්වය ලැබුණේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ඡන්ද තියනවාට වඩා නොතියා ඉන්නවා නම් හොඳයි. (නි)