බන්ධනාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා හදිසියේ අසනීප වීම නිසා අද(26) උදෑසන රෝහල්ගත කළ බව වාර්තාවේ. වීරවංශ මහතා බන්ධනාගාර රෝහලට අැතුළත් කර ඇතැයි දැනගන්නට ඇත.
වීරවංශ මහතා බන්ධනාගාරයේ උපවාසයක නිරතව සිටියේය. ඉන් පසුතැවීමට පත්වීම නිසා වීරවංශ මහතාගේ දියණියද බදාදා(22) සිට ආහාර ගැනීම ප්රතික්ෂේප කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිහ හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ අමුම අමු මෝඩයෝ කියලා
ඔන්න ඕක තමා එතුමාගේ වුවමනාව වෙලා තිබුනේ
මෙ සැරේ තැබිලි වතුර දෙන්න කෙනෙක් ඉදල නැහැ වගේ ඔන්න දැන් ඉන්නකෝ රෝහලට වෙලා සැප පහසුවට ඕකනේ ඕනේ කලේ රටට ගිය කලක්.
හිරගෙවල් සීයකට වුනත් යන්න ලෑස්ති කියපු මෙතුමාගේ කතාව අපිට මතකයි. මේ රඟපෑම් ඔක්කොම නිදහස් වෙන්න. මේවට හිනාවෙන්න......
තාත්තගේ හොරකම් දුවත් අනුමත කරනවා වගේ. තාත්තගේ පාරේම යන දුවටත් ඡන්දෙ දෙමු.
ගොඩක් මැති ඇමතිවරු රිමාන්ඩ් වෙද්දීම මෝඩයෝ වගේ එක සැරේටම බන්ධනාගාර රෝහලට යද්දී, මෙයා සිංහසෙයියාවෙන් ඉන්න බව පෙන්නන්න දඟලලා බලු ලීලාවෙන් අවසානයේ එතනටම ගියා.
උපවාස කෙරුවට සාක්කුවේ ලේමන් පෆ් එකක් ඇතිනේ
ඔය කෙනාට ඕනේ වෙලා තිබුනේ ඉස්පිරිතාලෙට රිංග ගන්න. දැන් දුව අසනීපයි කියල ඇප ඉල්ලනවා. මේ තක්කඩියා හිතන්නේ මේ රටේ ඉන්න ගොන්නු කියලද?
පංචායුද කුමාරයට හාරමාසයක් හිරේ ඉන්නත් බෑලුද? අනේ මන්ද, විදුලි පුටුවට යන්නත් බය නැ කීව වගේ මතකයි........ කතාවනම් වීර පුරන්අප්පු වගේ .......... කරන කලට පව් මිහිරිය මී සේ ......... විධින කලට පව් දුක් දේ ගිනි සේ.......
මොන නාඩගමක්ද මේක? එයා මාරාන්තික උපවසයක්නේ කලේ? ඉතින් මැරෙන්න දෙන්නේ නැතුව අහවල් කෙන්ගෙඩියකට ඉස්පිරිතාලෙට දැම්මද?
සේලයින් දෙකක් විතර දීල, ආපහු ගෙනත් දාන්න හිටපු තැනටම.
මේ සෙල්ලම් තියෙන්නේ අපේ රටේ විතරයි. වෙන රටක නම් අවුරුදු 20 කට හිරේ යවල මේ වෙනකොට. මේ විහිළුකාරය විතරක් නෙමෙයි, අනිත් හොරු ඔක්කොමත්.
ඔහොම ඇතුලෙ ඉඳිද්දිම නඩුව අහල ඉවර කලානම්, බලාගන්න පුලුවනි දඬුවම් නියම කලාමත් මෙයා එලියට එන්න ඕන කියයිද කියල.
බලාගෙන ගියාම මූ සරත් ෆොන්සේකාගෙ මයිල් ගහක් තරම්වත් වටින්නෙ නැහැනෙ, ඒ මනුස්සය වරදක් නොකරමත් දීපු දඬුවම ගෙව්ව සද්දයක් නැතුව, මූ බොරු මායම් දානව එලියට එන්න..
කොහොමද වැඩේ. තව සතියක් බොරු බඩගින්නේ ඉන්නේ කොහොමද? ඇතුලේ හින්ද ශේප් එකේ කාලා ඉන්න පුළුවන්. එත් බාලවයස්කාරියට එහෙම බැහැනේ. ආණ්ඩුවේ ඉස්පිරිතලෙනේ.
උපවාසය අවමානයට පත් කරන එකම පුද්ගලයා මෙතුමාය.
වීරවංශ හදිසියේ අසනීප වීම?? මේක හොඳට ප්ලැන් කරලා රෝහල් ගතවෙලා සැප ගන්න කරපු උප්පරවැට්ටියක් කියලා කාට කාටත් තේරෙනේවනේ .
'බැරි වරම් නොගනු අබරෝ' කියන්නෙ ඕකට තමයි. බැරි ඇමැතිකම් නොකර හිටියනම් ඉවරනෙ..