ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියකු වූ විමල් කුමාර ද කොස්‌තා මහතාගේ අවසන් කටයුතු හෙට (23 දා) පස්වරු 5.00ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය. මේ වනවිට දේහය බොරැල්ලේ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබේ. පසුගිය 20 වැනිදා හදිසියේ රෝගීවී කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී විමල් කුමාර ද කොස්‌තා මහතා අභාවප්‍රාප්ත වන විට හැට අටවැනි වියෙහි පසු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd