විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා සහ විශ්ව විද්‍යාල ආචාර්යවරු පස් දෙනෙක් අද (22) මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටියහ.
පසුගිය අපොස උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ වැරැදි සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඔවුන් කැඳවා තිබුණේ ලංකා ගුරු සංගමය කළ පැමිණිල්ලක් අනුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු ලොකු පුටුවලට ගියාම ඔහොම වෙනවා. (නදී)
ඇයි පසුගිය කාලේ විභාග වැරදි සම්බන්ධයෙන් බොරු ප්‍රචාරය කරන අයට විරුද්ධව නඩු දානවා කියලා කිව්වා නේද දැන් කීදෙනුකුට විරුද්ධව නඩු දාලා තියෙනවාද ? (ස)