පරිගණක හා අන්තර්ජාල අපරාධ මර්ධන පනතක් ඇතත් එය කලානුරූපව සංශෝධනය කළ යුතුයැයි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීති පීඨාධිපති
ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා කියයි.
පරිගණක අපරාධ දහස් ගණනක් වාර්තා වී තිබුණ ද මේ වන විටත් උසාවියේ ඇත්තේ නඩු පහළොවක් විස්සක් පමණක් බව ඔහු පවසයි.
එමෙන්ම පරිගණක අපරාධ පරීක්ෂණට පොලිසියට වෙනම ඒකකයක් ද ආරම්භ කළ යුතුයැයි ද ඔහු අවධාරණය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාක්ෂණයේ අඳුරු පැත්ත (නදී)
හොඳ වැඩපිළිවෙළක ආරම්භයක් වගෙයි (නි)
බොහොම හොඳ පැහැදිලිකිරීමක් ! (නි)
ඔය ගිවිසුම් වලට අත්සන් කරලා අවසානයට වෙන්නේ පාසල් යන ළමයින්ටත් පරිගණක මෘදුකාංග ගන්න ලක්ෂ ගණන් මුදල් ගෙවන්න වෙන එකයි. මම හිතන්නේ ඔයවගේ ලොකු වැඩ කරන්න තවම ලාංකිකයන්ගේ අතමිට සරුවෙලා මදි කියලයි. ඒ නිසා ජනතාවගේ ආදායම තව ටිකක් වැඩිවෙනතුරු අවුරුද්දක් දෙකක් හිටියොත් නරකද? අල්ලන්නම ඕනෑ නම් ඔය මිනීමැරුම්, කුඩු ගෙනෙන ඒවා, කසිප්පු පෙරන ඒවා, පගාගහන ඒවා ඇතිතරම් තියෙන්නේ අල්ලන්න. (නි)