ගංවතුරින් විපතට පත් අය වෙනුවෙන් ආධාර කිරීමට ජනප්‍රිය නිළි පූජා උමාශංකර්ද සූදානම් වී තිබේ. ඇය විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර රැස්කර බෙදා දීමට සූදානම් වන වීඩියෝ පටයක් ඇගේ ෆේස්බුක් ගිණුමට එක් කර තිබේ. මෙහි දැක්වෙන්නේ එම වීඩියෝවයි.
වීඩියෝ අනුග්‍රහය - පූජාගේ ෆේස්බුක් ගිණුම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd