පක්ෂ නායක රැස්වීමෙන් පසුව පාර්ලිමේන්තුව අද (30) 4.19 ට යළි රැස් විය.
මොහාන් පිරීස් හා අග විනිසුරු සිද්ධිය සම්බන්ධයෙන් අගමැති කළ ප්‍රකාශයට විපක්ෂයෙන් විවාදයක් ඉල්ලා සිටීම නිසා රැස්වීම කල් තැබුණත් යළි රැස්වීමෙන් පසුව ඒ ගැන තීරණයක් නොගෙන පාර්ලිමේන්තුව ලබන 5 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විධායක ජනාධිපති නිලය ඇතිකළේ දුරදක්නා නුවණක් සහ හසල බුද්ධියක් තිබු ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ගරු ජේ..ආර්.ජයවර්ධන මැතිතුමා විසිනි. ආවට ගියාට මෙම නිලය අහෝසි කරන්න එපා. (නි)
විධායක ජනාධිපති නිලය ඇතිකළේ දුරදක්නා නුවණක් සහ හසල බුද්ධියක් තිබු ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ගරු ජේ .ආර්.ජයවර්ධන මැතිතුමා විසින් . ආවට ගියාට මෙම නිලය අහෝසි කරන්න එපා.(දිල්)
විධායක ජනාධිපති නිලය ඇතිකළේ දුරදක්නා නුවණක් සහ හසල බුධියක් තිබු ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ගරු ජේ .ආර්.ජයවර්ධන මැතිතුමා විසිනි. ආවට ගියාට මෙම නිලය අහෝසි කරන්න එපා.(දිල්)
පාර්ලිමේන්තු ක්‍රමය යලි ඇති කලොත් රට අවුල් ජාලයක් වනවාට කිසිදු සැකයක් නැත. (නදී)