
(නිමල කොඩිතුවක්කු)
ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වලට විසඳුම් සහ යෝජනා ඇතුළත් "ජාතික සභාවක්" කොළඹදී හෙට (26) පිහිටුවීමට විපක්ෂය කටයුතු යොදා ඇත.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී මෙම කටයුතු ආරම්භ කෙරේ.
බහුජන සමිති, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන යනාදී සියල්ල එකතු කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව විපක්ෂනායකවරයා සඳහන් කරයි.
එමෙන්ම ජාතික සභාවට එන ප්‍රගතිශීලී යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ වැඩක්
සජිත් මහත්තයෝ... අනේ බලන්න ඔබේ මුහුණ... ඔය වයසට වැහිරිලා ගිහිල්ලා තියෙන තරම.. ඇස් දෙක පුදුම විදියට කිඳා බැහැලා ඇතුළටම... පොඩ්ඩක් ඉවසන්න.. මොනවා කරන්නද? රනිල් ඔබට හොඳ විදේශීය තානාපති ධුරයක් ළඟඳීම දෙයි..!
මාර පල්ලම නේද කට්ටියව බිලී බාගන්න...?
කරුණාකර ජනපති සජිත් ශිර්ශය යටතේ jvp පොස්ට් යනවා බලන්න එය ගැටලු සහගතයි