දිගින් දිගටම දේශපාලනඥයන්ගෙන් එල්ලවන බලපෑම් නිසා තමා පොලිස් සේවයෙන් ඉල්ලා අස්වන බව වඳුරඹ පොලිසියේ ස්ථානාධිපති ජී එල් කීර්ති සිංහ මහතා පැවසීය.
දේශපාලනඥයන්ගෙන් එල්ලවන බලපෑම් හමුවේ ඇතැම් උසස් නිලධාරීන් කිසිවක් නොකරන බවත්, ස්වාධීන පොලිස් සේවයක් ඇති වුවහොත් නැවත පොලිසියට එක්වීමට අදහස් කරන බවත් ඔහු කීවේය.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවක් ගිනි තැබීයැයි සැකපිට නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ ආධාරකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත්තේ මෙම වඳුරඹ පොලිසියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලා අස්වුණා වගේ නොවෙයි, දැන් ඉතින් රස්සාවක් හොයාගන්නත් ඕනෑනේ. ඔය ප්‍රශංසා කරන කෙනෙක්ම එයටත් මැදිහත් වුණා නම් නේද හොඳ? (නි)
චන්ද්‍රා, ඔහේ ඒ ගැන කලබල වෙන්නේ නැතුව ඉන්නවද. නව ජනාධිපතිතුමා ඒ ගැන බලා ගනීවි. (නදී)
මෙන්න ලංකාවේ පොලිසියේ නියම මහත්මයෙක් (නි)
එතුමාගේ දරු පවුල? (නි)
ඔබේ ක්‍රියාව ඉතා ඉහළින් අගයන අතර ඔබට යුක්තිය ඉටුවේවි කවදා හෝ (නි)
මෛත්‍රී දිනුවම අනිවාර්යෙන් උසස්වීමක් ලැබෙයි (නදී)
පොලිසියේ නිලදාරින්ට මෙහෙම නම් සාමාන්‍ය ජනතාවට? (නදී)
ගාල්ලේ බුද්ධිමත් ජනතාවගේ ප්‍රතිචාරයට ඔබතුමාගේ නික්ම යාම හොඳ රුකුලක් වේවි. අපතයන් දේශපාලනයට එන එකට උඩගෙඩි දෙන ලොක්කන්ව ශෝක්කන් කරන්න ඔන්න අවස්ථාව. (නදී)
ඔබ වීරයෙක්. (ර)
ධම්ම, ඔයා ඒ ගැන කලබල වෙන්න එපා. (ර)
ඔබට අපේ ආචාරය (නදී)
ඔබ නියම මහත්මයෙක්.ඔබගේ අවංක සේවයට මගේ ප්‍රණාමය! පක්ෂ පාට බේදයක් නැතුව පාර්ලිමේන්තු මැතිවරණයකදී ඔය චණ්ඩින්ට නිවාඩු දුන්නා නම් හරි (නි)
ඔබ වගේ අවංක නිලදාරීන් රටට ආඩම්බරයක් (නදී)
නීතිය අනුව වැඩකළ ඔබ වැනි පොලිස් නිලධාරීන්ට මුළු රටේම ජනතා ප්‍රසාදය හිමිවෙනවා (නදී)
මේකයි රටේ සැබෑ තත්වය (නදී)
අද පොලීසිය දේශපාලන බලපෑම්වලට යටවී ඇති බැවින් අපක්ෂපාතීව තම රාජකාරිය ඉටු කිරීමට නොහැකි නිසා මෙම පොලිස් ස්ථානාදිපතිතුමා ගත් ක්‍රියාමාර්ගය සැම දෙනා අගය කල යුතුය (නදී)
නීතිය අනුව වැඩකළ ඔබ වැනි පොලිස් නිලධාරීන්ට ඔබට අපේ ආචාරය (නදී)
නීතිය අනුව වැඩකළ ඔබ වැනි පොලිස් නිලධාරීන්ට මුළු රටේම ජනතා ප්‍රසාදය හිමිවෙනවා (නදී)
නිහතමානි පොලිස් මහත්මයෙක් ඔබ කලේ ඉතාමත් ශ්‍රේෂ්ට ක්‍රියාවක්. ඔබට ලක්වැසි සියලුමදෙනා වෙනුවෙන් මගේ ගෞරවය පුදකරමි. ඔබට සැමදා ජය. (නදී)
ප්‍රතිචාර දාන චන්ද්‍රලා දෙතුන් දෙනෙක් ඉන්න නිසා මම මීට පස්සේ සෝබන චන්ද්‍රා කියා භාවිතා කරන බව ශ්‍රී ලංකා ජන රජයටත් අනිත් චන්ද්‍රලාටත් මෙයින් දන්වා සිටිමි (නදී)
ලක් මවගේ නිහතමානී පුතෙක් (නදී)
ඔබට අපේ ප්‍රණාමය !(හේ)
රජයේ නිලධාරියෙක් තනතුරෙන් ඉල්ලා අස්වුනොත් නැවත පත්වෙන්න වෙන්නේ නවකයෙක් විදියට නේද? යහ පාලනයේ අත යට කෙරුවාවල් තියෙන්න බැහැ. (නදී)
නීතියේ අාදිපත්‍ය බිඳ වැටී ඇති බවට තවත් ප්‍රබල සාක්ෂියක්. (නදී)
ඔබතුමා කල්පනාවෙන් (අ)
ඔබ වැනි අවංක නිලධාරීන්ට අපගේ ගෞරවය.! (ර)
ඔබ තුමාට අපේ උත්තමාචාරය. (ර)
අවංකව සේවය කරන්න මේ රටේ බැරිනම් ඉල්ලා අස් වෙන එක තමයි හොද?(හේ)
දැන් පේනවනේ මේ රටේ යුක්තිය සාධාරණය කරන්න ඉන්න මිනිසුන්ට තිබෙන කළකිරීම. මොනවා වුණත් සමාජයකට අවශ්‍ය මහත්මයෙක්. අහන්න ලැබීමත් වාසනාවක්. ඔබතුමාට සාධාරණය අගයන හැමෝම වෙනුවෙන් සුබ පතමි. (නි)
හොඳ පියවරක්. (නි)
නිවටකමින් ජීවත් වන වන්දිබට්ටයින්ට ඔබ ආදර්ශයක් (නදී)