ප්‍රකාශයක් ගැනීම සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු කණ්ඩායමක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතාගේ නිවසට ගොස් පැය තුණක් පමණ සිටියත් විනිසුරුවරයා ප්‍රකාශයක් දීම ප්‍රතික්ෂේප කළ බව පොලිසිය කියයි.
ඔහු කියා ඇත්තේ තම නීතීඥවරයාගේ උපදෙස් පරිදි ප්‍රකාශයක් කළ නොහැකි බවයි.
විනිසුරුගේ නිවසේ තවත් සේවිකාවකගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව පොලිසිය සඳහන් කරයි.
ඡායාරූප හා වීඩියෝ - බිමල් ශ්‍යාමන් ජයසිංහ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය වල් වැදිලද ? (බ)
මෙයාලගේ ඉස්සර පවර්ස් තම තියනවා වගේ....ඉස්සර කරපුවට දඩුවම් වින්දානම් මෙහෙම වෙන්නේ නෑ.... (බ)
ලංකාවේ නීතිරීති ඇත්තේ අහිංසක සාමාන්‍ය ජනතාවට දඩුවම් කර ඔවුන්ව බිය ගැන්වීමට පමණද?බලය සහ ධනය ඇති කිසිවකුට නීතිය ක්‍රියාත්මක නොවේනම් රටේ අනාගතය කුමක් වේවිද? (බ)