
(සුජිත් හේවාජුලිගේ)
නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සහ ඔහුගේ පුත්‍රයාගෙන් ගල්කිස්ස පොලිසිය අද ප්‍රකාශයක් ලබාගෙන ඇත
ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේ පසුගියදා සිදුවු සිදුවීමට මෙසේ සාක්ෂි ලබාගෙන ඇත.
පසුගිය 10 වැනිදා ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී පොලිස් කොස්තාපල්වරයෙකු නීතීඥවරයෙකුට පහරදුන් බවට චෝදනා කරමින් නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා අදාළ පොලිස් කොස්තාපල්වරයාට පරුෂ වචනයෙන් බැන වැදෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පසුගිය දිනවල සංසරණය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිස්ට ඉන්ට ඩික්...
සුදු ඇදගෙන කළු ඇවිදින්! …හත්පොලේම ගා ගත්තා
ඇත්තම කියලා ඇති නේද? පුරුද්දට බොරු කිව්වා කියලා කවුරුත් කියන්න එපා හොදේ