
(දයාසීලි ලියනගේ)
වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයක් සඳහා පැරණි අංක 82/83 හා (එම්/එෆ්) කාණ්ඩ යටතේ ලියාපදිංචි පැරණි සාමාජිකයන් අන්තර්ජාලය ඔස්සේ නැවත ලියාපදිංචි කිරීමට රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර ඇත.
නැවත ලියාපදිංචිය ජූලි 31 දින දක්වා දීර්ඝ කර ඇති බව අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා චක්‍රලේකයක් මගින් උපදෙස් දී ඇත.
ලබන ජූලි මස 31 දිනෙන් පසු කරනු ලබන ඉල්ලීම් සහ පැරණි වැන්දඹු - අනත්දරු අංක ප්‍රතික්ෂ්ප කරනු ලබන බවද ලේකම්වරයා සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනාගේම දැනගැනීම පිණිස වෙබ් ලිපිනයත් දැනුම් දෙනවා නම් අගය කරනවා.
අන්තර්ජාල පහසුකම් සහ පරිඝණක සාක්ෂරතාවය නැති විශ්‍රාමික ජනතාව කොහොමද ලියාපදිංචි වෙන්නේ?