(ඉන්දිකා රාමනායක)
පුත්තලම වතානවිලූව කෑලෑ ප‍්‍රදේශයේ තිබී තවත් රිවෝල්වර 6 ක් සහ ටී 56 ගිනි අවියක් සොයාගත් බව පොලිස් මුලස්ථානය කියයි.
වව්නතීව් පොලිස් මුරපොළේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනක් ඝාතනය කර ඔවුන් සතුව තිබු රාජකාරි රිවෝල්වර හා ගිනි අවි දෙක සොයාගත්තේද වනාතවිල්ලුව කැලෑ ප්‍රදේශයේ තිබියදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු එවෙලාවේ ඇගිල්ල දික් කලේ එල්ටීටීඊ එකට. දැන් බලනකොට මේ අය තමා ඔක්කොම කරලා තියෙන්නේ .
දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව ආරක්ෂක හමුදාවන්ට තම රාජකාරිය කරන්න ඉඩදුන්නොත් සෑහෙන අපරාධ කොටසක හා සමාජ දුෂණ රැසක සුලමුල හෙළිවේවි.