කොළඹ බොරැල්ල වනාතමුල්ලේදී පිරිසක් හා පොලීසිය අතර ආරවුලක් දුරදිග යාම නිසා ප්‍රකෝපකාරී පිරිස් මැඩලීමට පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය. බේස්ලයින් පාරේ අධික වාහන තදබදයක් ඒ සමගම ඇතිවිය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද හැමදාම පොලීසියත් එක්ක වලි. පොලීසිය හොද වැඩි නිසාද ?
අහිංසකයන්ට ඔහොම කරන එක වැරදි