2017 වර්ෂයේදී එළිදැක්වීමට නියමිත වොන්ඩර් වුමන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා දායක වන ගාල් ගැඩොට් මිනිසුන්ගේ සමානතාවය පිළිබඳව පෙනී සිටින බව ඇය සඳහන් කරයි. ඇය මෙවැනි ප්‍රකාශයක් කර ඇත්තේ පසුගියදා පැවැති වොන්ඩර් වුමන් ප්‍රචාරක වැඩසටහනකදී බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd