කොළඹ කොටුව හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සතුව සිටි අලි පැටියාගේ තොරතුරු ව්‍යාජ ලෙස සකසන ලදැයි කියන සිද්ධියකට සම්බන්ධ වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයකු හා එම දෙපාර්තමේන්තුවේ ලිපිකාරිණියක රුපියල් 2500 බැගින්වූ මුදල් ඇප හා එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.
එසේ ඇප නියම වූයේ වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂකවරයකු වන උපාලි පැස්කුවල් හා ලිපිකාරිණියක වූ ප්‍රියංකා සංජීවනීය.
ඔවුන්ගේ විදෙස් ගමන් ද තහනම් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේද? (නි)
දැන් ගම්මන්පිලලා මේ ගැන මොකද කියන්නේ? (නි)
ඔය නඩුව එයාටම අහන්න දුන්න නම් ඉවරනේ. (බ)
මෙවැනි පුද්ලයන් විනිසුරන් නිසා තමයි පිට රැටියන් වගේම එක්සත් ජාතීන්ගේ සංගමය කියන්නේ අපේ අධිකරණය ගැන විශ්වාස කරන්න නොහැකියි කියලා .අලින්ව හොරුන්ටම බර දුන්නා .(හේ)
ලොක්කන්ගේ කෙරුවාවල් නිසා සොක්කෝ අමාරුවේ. ඕකනේ හැමදාමත් වෙන්නේ. සොක්කෝ කළත් අමාරුවේ, නොකළත් අමාරුවේ. (නි)
අලි ප්‍රශ්න හැමතැනම... (නි)
බල්ලා මැරුනහම මැක්කන්ට මොකද වෙන්නේ මේ තමයි ඒවාට උත්තර රන් කෙන්ඩියෙ දාන්නේ සිංහ තෙල් ගව තෙල් නෙමේ (බ)
අර අරුණත් නැති ගොම්මනේ සිටින පෙරකදෝරුවා නඩුවට ගන්න. නොමිලේ නැත්නම් රුපියල් සියකට පෙනී සිටීවි (බ)