වැලිමඩ පාරේ උඩුපුස්සැල්ලාවේදී අද (14) වෑන් රථයක් අඩි 150ක් පමණ ප‍්‍රපාතයකට පෙරළී එක් හැවිරිදි දරුවකු මිය ගොස් 11 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

කතරගම ගොස් ආපසු එමින් සිටියදී එම අනතුර සිදු වී ඇත.

S3090018 S3090021 S3090024