විදුහල්පතිවරුනට ලබා දී ඇති කර්නල් තනතුරු අහෝසි කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා තීරණය කර ඇත. අමාත්‍යපන අමාත්‍යංශයේ උසස් නිලධාරීන් වෘත්තිය සමිති නියෝජිතයන් හා අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ. පාසල්වලට ළමයින් ඇතුළත් කරගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම, ළමයින් ඇතුළත් කිරීමේදී මුදල් අය කරගැනීම් ගැන සොයා බැලීම ගුරු වැටුප් විෂමතා කඩිනම් කිරීම ගුරු මාර මණ්ඩල නැවත ස්ථාපිත කිරීම ගැනද මෙහිදී සාකච්ඡාවට භාජනය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය රජය ලබාදුන් ඒ පුහුණුවේ අගය තේරෙන්නේ කාලයක් ගියාට පස්සේ. ඒ පුහුණුවට වැඩියේ නරක නැද්ද අන්තරේ එක්ක එකතු වෙලා උත්ගෝෂණ කර කර අවුරුදු 4 ට හයක් හතක් විශ්ව විද්‍යාලේ නාකි වෙන එක. (නදී)
පසුගිය රජය ලබා දුන් පුහුණුව හොඳ දෙයක්. මම සේවය කරන ආයතනයේත් මීට සමාන පුහුණුවක් දුන්නා. මේක මෝඩ විදියට අවලංගු කරන්න කලින් තව හිතා බලන්න. (නදී)
තිලක් ඩුබායි නොදන්නා දේ කතා නොකර ඉන්න බලන්න. නිහඬව ඉන්නකන් උගතා කට ඇරියොත් මෝඩයා කියන කියමන පිළි අරගෙන කට වහගෙන ඉන්න. ඔයාගේ අනුවන මානසිකත්වය රටට පෙන්වන්න එපා. (නදී)
විශ්ව විද්‍යාල සිසුවා කියන්නේ නැණ සවිය, බුද්ධියේ සවිය උරගා බලා ඔතනට අාපු කෙනෙක්. එහෙව් අයව ඇගේ පතේ හයියෙන් පාලනය කරන්න හදපු පාලකයින්ට විරුද්ධව අපි ලිව්වා. (නදී)
විදුහල්පතිවරුන්ට කරන නින්දාවක්, අවනම්බුවක් , අගෞරවයක් හැටියටයි මම මෙය දකින්නේ. (නදී)
ගම්පහ නගරයෙන් තේරී පත්වී බස්නාහිර පළාත් සභාවට ගොස් දැන් එහි ලොකු පුටුවක ඉන්න මන්ත්‍රී කෙනෙක් ළමයි ඉස්කෝල වලට දාන්න මුදල් ගන්න බව කවුරුත් දන්නා රහසක්. ඒ සඳහා ගම්පහ බාලිකා විදුහලක ලොකුම නෝනා කෙනෙක් මේවට උදව් කරන බවත් රහසක් නොවේ. ගම්පහ ටවුන් එකේ ඇවිද්දම මේවට අවශ්‍ය කරුණු ගොඩක් හොයා ගන්න පුළුවන්. මෙන්න මොවුන්ට දඬුවම් දෙන්න ඇමති තුමා සිතා බැලිය යුතුයි. (නදී)
හමුදාවක අධිකාරියට පත් වෙනවා කියන එකේ අමාරුව දන්නේ ඒ තත්වයට පත් උන කෙනෙක් විතරයි. . එළියේ ඉන්න කට්ටියට එහෙම එකක් දුන්නම නැති වෙන්නේ ඒ නිලයේ තියන ගෞරවය (නදී)
රුවන්, ඉස්සර බලහත්කාරයෙන් දෙන හමුදා පුහුණුව ගැන විශ්ව විද්‍යාල අාචාර්යවරයෙක් කියල තිබුන කතාවක් මට මතක් වුනා. "රජයෙන් විශ්ව විද්‍යාල වලට සමත් වන උගත් දරුවන්ට බලහත්කාරයෙන් හමුදා පුහුණුව දීල උගත් දරුවන් ගේ "මොළ හේදුවට" නැවත විශ්ව විද්‍යාලයේ පළමු අවුරුද්දෙදීම අපි නැවත ඒ දරුවන්ගේ මොළ යථා තත්වයට පත් කරනවා. අපි විශ්ව විද්‍යාලයෙන් එලියට යවන්නේ හමුදා මානසිකත්වයෙන් "මොළ හෝදපු" දරුවෙක් නොවෙයි. අපි විශ්ව විද්‍යාලයෙන් එලියට යවන්නේ උගත් බුද්දිමත් රටට සමාජයට වැඩ දායක දරුවෙක් "කියලා. (නදී)
නායකත්ව පුහුණුව කියල බලහත්කාරයෙන් හමුදා පුහුණුව දීල ඉගැන්නුවේ "දේශපාලකයෝ දකිද්දී කානු පල්ලේ වැටිලා සැලියුට් ගහන්න:" කියල මොලේ කළදක් තිබෙන ඕනෑම කෙනෙක් දන්නවා. ඒ අයට ට ඕනෑ කලේ රටම හමුදා කරණය කරලා රටේ මිනිසුන්ගේ "මොළ හොදන්නයි". (නදී)
තවත් අවරුදු 2 ක් රට පාලනය කරන්න දුන්නා නම් රටට අත් වෙන්න තිබුන ඉරණම අපි කලින්ම දැනගෙනයි හිටියේ. දැනටමත් ෂි ෂෙල් වල විදේශ ඇමති කියල තියෙනවා අපේ රටේ දේශපාලකයන්ට ෂි ෂෙල් වල තිබෙන දනස් කන්දය ගැන මේ රටින් ඉල්ලුවොත් තොරතුරු ලබා දීමට පුළුවන් කියලා. රටේ හරක්ට දැන්වත් තේරේවි අපේ උපාසක මහත්තුරු මොනවද රටට කලේ කියලා. (නදී)
නම වෙනිදා උදේ පාන්දරින් හමුදා කුමන්ත්‍රණයක් කරලා රට අල්ලන්න ගිය හැටි අන්තර්ජාලයේ විස්තර සහිතවම පෙන්වල දීල තිබෙනවා. දැන් තහනමක් නැති නිසා ලංකාවේ ඉදගෙනම බලන්නකෝ. (නදී)
රුවන් කියන විදිහට රටේ ඒ ලක්ෂ 62 නිසා තමයි අපිට රටක් කියලා දෙයක් ඉදිරි දරු පරම්පරාවට දෙන්න ඉතිරි වුණේ. (නි)
තිලක් ඩුබායි, අන්තිමේදී ඔයා කියන දේවලුත් කළ කෙනෙක් නැතුව වෙන වෙන අය අහුවෙලා නවතින විදියේ දෙයක් වේවිද දන්නේ නැහැ. (නි)
අපිට නම් දැන් අපි ගත් තීරණය ගැන පුදුම සතුටක් දැනේනනේ (නි)
හමුදා නායකත්ව පුහුණුව ගැන හැමෝම විවේචනය කරනවා. ඊටපෙර දේශපාලන මැදිහත්වීම් ඉවත්කළා නම් හරි විශ්ව විද්‍යාල වලින්. (නි)
ඔබේ තීරණයට අපේ ප්‍රණාමය! නායකත්ව පුහුණුවත් අහෝසි කිරීම ඉතා වැදගත්. (නි)
රටම පිස්සන් කොටුවක් වෙලා තිබුනේ. හැබැයි නව වෙනසට සමහරු කැමති නැහැ (නි)
කවුද මේ තිලක් ඩුබායි? (නි)
ලොකු දෙයක්. ලෝකයේ කොහෙවත් නැති වැඩ තමයි මේවා. (නි)
ඔය 'නායකත්ව පුහුණුව' නිසා කීදෙනෙකුගේ ජීවිත අහිමිවුණාද? ඕක නැත්නම් ඒ අහිංසකයින් අදත් හොඳින් ජීවත්වෙනවා.ඒ දරුවන්ට නිවන් සුව පතනවා! (නි)
තිලක් ඩුබායි දන්නා දෙයට වැඩිය නොදන්නා දේ වැඩියි (නි)
ඇන්ටන් මහත්තයා, ඔබ අදහස් කරන කර්නල්ගෙනුත් යම් සේවාවක් ඒ කාලයේ සිදුවුණා. නමුත් මේ රටේ සිට යුද්ධයට මුහුණදුන් වීරෝධාර රණවිරුවන් තරම් ඔහු එඩිතර වුයේ නැහැ. (නි)
මේක නම් බොහොම හොඳ වැඩක් (නි)
සමහරුන්ට තියෙන මානසික අසනීප වලට බෙහෙත් නැහැ. (නි)
පසුගිය කාලයේ හිටි අය දැන් දැන් අදහස් දාන්න පටන් අරගෙන. (නි)
මොන නමින් අදහස් දැම්මත් ඒ බන්දුල පෙරේරාගේ අදහස් කියලා අපි දන්නවා. (නි)
අලුත් ආණ්ඩුව කළ හොඳම වැඩේ තමයි අපේ ජෙනරාල්තුමාට නිසි තැන දීම. දෙවෙනියට මේක. (නි)
රුවන්, කී බෝර්ඩ් එකේ අකුරු කොටන්න ඉගෙනගත්තට මේවා තේරුම්ගන්න ඔහේ තවම ලාමක වැඩියි. (නි)
ඉස්සර ජෙනරල් ජනාධිපතිවරණයට තරඟ කරනකොටත් සමහරු කිව්වේ "රටම හමුදාකරණය කරන්න යනවා" කියලනේ. (නි)
ඇත්ත තමයි.මොන විකාරයක්ද මේ ....?(අ)
කර්නල් වෙන්න කලින් තමන්ගේ පාසලේ විනය හරියට හදාගන්න පුළුවන්නම් හොදයි . මේක පසුගිය රජයට, විදුහල්පතිවරුන් තමන්ට ඕනි විදියට හසුරුවා ගන්න ගත්ත උපාය මාර්ගයක්. මං හිතන්නේ ඒක තමයි ඇත්ත (දිල්)
බන්දුල වයිකෝට ජයවේවා !(දිල්)
මම හිතන්නේ බන්දුල පෙරේරාගේ වත්කම හොයල බැලුවොත් හොඳයි කියල. සමහර විට ශේෂල්ස්වල මෙයාගේ දේපළත් ඇති. තිලක් ඩුබායි ඔබගේ නිවැරදි අදහස් ඉදිරිපත් කිරීම ඉතා අගය කරමි.(දිල්)
අජිත්, බන්දුලට මෙතනම නම් 50 ක් විතර තියන නිසා ඔය හැම නමින්ම තිබෙන වත්කම් සොයා බලන්න ඕන. ඔට්ටුයි එක තඹ සතයක් බදු මුදල් ගෙවලා නැහැ. (දිල්)
පසුගිය රජය විසින් සිවිල් සමාජය තුල බලහත්කාරයෙන් ඇති කල හමුදා මානසිකත්වය ඉවත් කිරීම මොන තරම් හොද දෙයක්ද ? (නදී)
කකුල් දෙක වතුරේ දාගෙන පාඩම් කරලා විභාගය සමත් වෙන දරුවන්ට බලහත්කාරයෙන් දෙනු ලැබූ හමුදා නායකත්ව පුහුණුව ඉවත් කිරීම හොඳ දෙයක්. (නදී)
හමුදා නායකත්වය තුලින් බලා පොරොත්තු උනේ උගත් දරුවන් දේශපාලකයන්ගේ වහල්ලු බවට පත් කිරීමයි. (නදී)
මොන තරම් දෙමාපිය රැක වරණයේ හිටිය දරුවෙක් උනත් හමුදා පුහුණුව ලබන්න කියල හමුදා කදවුරු තුලට එක්කරගෙන යද්දී, අඩුම වශයෙන් දෙමාපියන්ව උනත් හමුදා ගේට්ටුවෙන් එහාට යන්න දෙන්නේ නැහැ. තනිකරම හමුදා කරණයක් සිද්ද කරන්න ගියේ. (නදී)
රට හමුදා කරණය කරන්න ගිය අයට නම් නැවත රටේ දේශපාලනය කරන්න ඉඩ තියන්න එපා. (නදී)
විදුහල්පතිවරු කර්නල් තනතුරු ගන්න ගිහින් කි දෙනෙක් සමාදානයේ සැතපුනද? ඒ ගැන කිසිම ප්‍රවෘත්තියක් දුන්නේ නැහැනේ. (නදී)
විදුහල්පති වරුන්ට හමුදා පුහුණුව දීලා බලාපොරොත්තු උනේ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිවලට සිසුන් එරෙහි උෟවොත් එම විදුහල්වලට ආරක්ෂක හමුදා යොදවා මර්ධනය කිරීම වන අතර විශ්ව විද්‍යාල සිසුන් හට හමුදා පුහුණුව දීමෙන් ඔවුන් බලාපොරොත්තු උනේ විශ්ව විද්‍යාල තුල සිසු ව්‍යාපාර මර්ධනය කිරීමට අවශ්‍ය ඔත්තු සේවාවන් ඇති කිරීම වන අතර මේ සියල්ල කලේ සදාකාලිකවම බලයේ සිටීමට බලාපොරොත්තුවෙනුයි. (නදී)
එක මෝඩ කර්නල් කෙනෙක් නිසා තමා පසුගිය කාලේ මේ අවිචාරවත් දේවල් උනේ (නදී)
තිලක් - ඩුබායි නොදන්නා දේවල් කියන්න එපා. මැතිවරණ කොමසාරිස්ට වඩා ඔය දන්නවනේ බලාගෙන යනකොට! අර ආයුද ඇල්ලුවා වගේ බොරු මාධ්‍ය සංදර්ශන පවත්වන්න එපා! (දිල්)
මෙය නුසුදුසු තීරණයක්. රටේ ආරක්ෂාවට, නායකත්වයට , විනයට සහ චරිතයක් ගොඩ නැගීමට අවශ්‍යයි (නදී)
යුද සමයේදී විදුහල්පතිවරුන් සක්‍රීය සේවයට කැදවා තිබුනා. ළමයින්ට ශිෂ්‍ය භටයන් ලෙස පුහුණුවක් දීම හොඳයි. නමුත් බලෙන් නොවේ, සිය කැමැත්තෙන් ඉදිරිපත් වන අයට. (නදී)
රට ජාතිය බේරාගැනීමට අකමැත්තෙන් උනත් ජීවිතය පරදුවට තබා යුද්දෙට යා යුතුයි නේද ? (නදී)
ගැසෙට් නෙවේදන මගින් දෙන ලද මේ නිල ඇමති වරයෙක් ඉවත් කරන්නේ කෙසේද? (නදී)