
කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (03) මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3111 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කටාර් සිට පැමිණි 5 දෙනෙක් , කුවේට් සිට පැමිණි 2 දෙනෙක් සහ ඉන්දියාවේ සිට පැමිණි 3 දෙනෙක් අද හඳුනාගත් ආසාදිතයින් 10 දෙනා අතර වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ දත්තා වාර්තාවේ සඳහන් වෙයි.
කොරෝනා වයිරසය ආසාදනය වීමේන් මේ වනවිට ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 2010 කි.
මේ වනවිට පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති අතර 2889 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd