
(ගයාන් සූරිය ආරච්චි)
විදේශ රැකියා ලබාදෙන බව පවසා ලක්ෂ අසූ තුනකට අධික මුදලක් වංචා කළ සැකකාරියන් දෙදෙනෙකු කඳාන ප්‍රදේශයේදී) අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු (38) සහ (64) වියේ පසුවන ජා ඇල සහ කොස් පැළෑන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
එක් සැකකාරියක හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තු නිකුත් කළ කාන්තාවක බවද පොලිසිය පවසයි.
කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි
2025 දෙසැම්බර් මස 18
130
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදෙස් රැකියා දෙනවැයි කියා මුදල් වංචා කළ දෙකක් මාට්ටු