(දයාසිලී ලියනගේ)
ලබන මාසයේදී ශ්‍රි ලංකා රජය අමෙරිකා ඩොලර් මිලයන 515ක විදේශ ණයක් ගෙවීමට නියමිතව ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
පසුගිය ජනවාරි මාසයේදී මෙම ණය ගෙවීමට නියමිතව තිබූ අතර එය ගෙවීමට ඉන්දිය රජය සහන කාලයක් ලබාදුන් අතර එය ලබන මාසයේදී ගෙවිය යුතුව ඇත.
මේ වනවිට රජය සතු විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන 700 ක් වන අතර එම ප්‍රමාණය අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට සති දෙකහමාරකට සෑහෙන බව ද ඔහු පවසයි.
ඉතා අඩුම සංචිත ප්‍රමාණයක් තිබෙන ප්‍රථම අවස්ථාව මෙය බව ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ලබන මාසයේ ඩොලර් මිලියන 515ක් ගෙවීම රටට බරපතල ප්‍රශ්නයක් වනු ඇතැයි ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ සියලු විස්තර සපයන්නේ හදපිරි සන්තෝසෙන් මෙන්ම අපේ ගොන් පක්ෂයට එක ඡන්දයක් හෝ වැඩිකරගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන් බව සියලු රට වැසියන්ට මෙයින් දන්වමි. මේ සියලු ණය ලබාගෙන ඇත්තේ දැනට බලයේ සිටින හරකුන් බවත් මීට පෙර බලයේ සිටි මී හරකුන් වන අප (මාද ඇතුළුව) එක සතේක ණයක් කිසිවෙකුගෙන් ලබාගෙන නොමැති බවත් දන්වන්නෙමු. අප රට පාලනයේ කලේ අපට දිව්‍යලෝකෙන් ලැබුණු ඩොලර් වලින්ය. එලෙසම මට ආචර්ය පට්ටම ලබාදුන් ඒ බූරුවන්ට මා අදටත් නයගැතියි. මීට මම රට වලපල්ලට ගියත් ඒ පිළිබඳව හදපත්ලෙන්ම කැමතියි... මාගේ මෙම අදහස් අපේ ගොන් පක්ෂයේ උගතුන් මෙන්ම රටට "වංකව" ආදරය කරන සියල්ලන්ටම වෙනසකින් තොරව කියැවීමට හැකි වේවා...!
ඔය ගෙවීම් කරන එක හරිම පොඩි වැඩක්. 225ම සියලුම දීමනා..., වේතනය ඇතුළු වියදම් මාස 03ක් කපා හරින්න. හරිම සාදාරණයි. මොකද ඡන්දෙ ඉල්ලුවේ රටට හා මහජනයාට සේවය කරන්න කියලනේ... පොදු ජන අවශ්‍යතාවයක් නේද?
හර්ෂ UNP පක්ෂේ මාධ්‍ය ප්‍රකාශක බවට පත්වූයේ කවද්ද? රනිල් මහත්මයා පාර්ලිමේන්තුවේදී දින දෙකකට පෙර කියපු කතව මෙයාත් ඒ ආකාරයටම මාධ්‍යයට කියනවා.
ඔහෙලා 2020 රට බාරදෙනකොට තව රුපියල් ට්‍රිලියන 7ක් රට ණයකළා නේද? රට ණයවෙන්න තරම් ඔයගොල්ලන් රටට කරපු දෙයක් ජනතාව දැක්කේ නැහැ. ඒත් ඔයගොල්ලෝ දීමනා වැඩිකර ගත්තා. රජයේ සේවකයින්ට ලොස් නැතුව පඩි වැඩිකළා. දැන් තිබෙන ණය බොහොම ඈතක ඉඳන් එන ණය. 1980 ගණන්වල ඉඳලා රටට යුද ආයුධ ගෙනාවේ.. ගෙනත් LTTE එකට දුන්නෙත් කාගේවත් පුද්ගලික සල්ලිවලින් ගෙනාපුවා නොවෙයි. ණයට ගෙනාපුවා. ඒවාත් මේ ණය ගොඩට ඇතුළත්...
කොරහේ කිඹුලන් දකින අසාර්ථක මනුස්සයෙක්... ආර්ථික විද්‍යාව තම දේශපාලන වාසි සඳහා වෙනස් කරමින් බොරු ගොතමින් මොහු හර්ෂ න්‍යායක් මවන්නට දඟලයි. ජනතාව ඇන්දවීමට බොරු වපුරන මෙවන් ආචාරියන්ට අනුකම්පා කළ යුතුද? හර්ෂ වදනේ තේරුම සිනහව බවත් අමතක නොකළ යුතුයි...
රටට කෙලවෙනවා නම් මේ මිනිහා ඊට වඩා දෙයක් නැහැ...