(විමුක්ති එස් රුද්‍රිගු)
විදේශ ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 487.6 ක් මෙරටට ඒවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව එය සියයට 11 වර්ධනයක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය.
පසුගිය වසරේ ජනවාරි මාසයේදී විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 437.5 ක් ඒවා තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුවේට් අපිට පුංචි තෑග්ගක් වත් නෑ
හොඳයි