IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විදේශිකයකු අභිරහස් ලෙස මිය ගිහින්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොම්පඤ්ඤවීදිය සර් ජේම්ස් පීරිස් මාවත මහල් නිවාස සංකීර්ණ එක පස්වන මාලයේ ඇති ඇවිදින්නේ මං තීරුවක් සහිත උද්‍යානයක් තුළ විදේශීය ජාතිකයකු සැකකටයුතු ලෙස වැටී මිය ගොස් ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.

මියගිය අය සම්බන්ධයෙන් මෙතෙක් අනන්‍යතාවය සනාථ වී නැත.

පොලිසියට ලද දුරකථන පණිවිඩයක් අනුව මළසිරුර සොයාගෙන ඇත.

මෘත ශරීරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කර මරණකරුගේ තොරතුරු අනාවරණය කරගන්නා තෙක් දේහය ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කළ බව පොලිසිය සඳහන් කරයි.

කොම්පඤ්ඤවීදිය පොලිසිය පරීක්ෂණ පවත්වයි



අදහස් (0)

විදේශිකයකු අභිරහස් ලෙස මිය ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site