මාලදිවයින් ජාතිකයන් තිදෙනකු හා පාකිස්තාන ජාතිකයකු හෙරෝයින් කිලෝ දෙකක් සමග අද(20) ගල්කිස්ස වෙරළ පාරේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය කියයි.
ඡායාරූපය - බිමල් ශ්‍යාමන් ජයසිංහ
මාලදිවයින් ජාතිකයන් තිදෙනකු හා පාකිස්තාන ජාතිකයකු හෙරෝයින් කිලෝ දෙකක් සමග අද(20) ගල්කිස්ස වෙරළ පාරේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය කියයි.
ඡායාරූපය - බිමල් ශ්‍යාමන් ජයසිංහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය මාස කීපය තුළ සීනි අස්සේ හංගාගෙන විදේශයෙන් ගෙන්වපු හෙරොයින් කන්ටේනර් දෙකේ අයිතිකරුවන් අල්ලන්නේ නැද්ද? (නි)
ලංකාවට තියෙන අන්තවාදී තර්ජනය කිසිම දේශපාලකයෙක් මායිම් කරන්නේ නැහැ ඡන්ද අඩු වෙයි කියල. ඉතා සැලසුම් සහගතව පකිස්ථානය හා එක්ව ලංකාවට කුඩු ගෙන්වා සිංහල ළමයින්ට පුරුදු කරවනවා. පකිස්තානු පුජකයන් සංචාරක විසා වලින් ඇවිල්ල අන්තවාදය වපුරනවා. (බ)
චමල් ඔබගේ කතාවනම් හරි , මේ කුමන්ත්‍රණය තාම අපේ දේශපාලක තුමාල හඳුනාගෙන නැහැ , ඒ මදිවට යමක් කමක් තියෙන මිනිස්සුත් බලන්නේ කොහොම හරි රට අතැරල යන්න , යන යකා කොරහත් බිඳගෙනම යනවා කියන්නේ සියලු ඉඩකඩම් මේ අන්තාවාදින්ට විකුණලා යන්නේ , එ්ක තමයි අපේ අවසානය (බ)