( තිළිණි ද සිල්වා )
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සිය ප්‍රථම විදෙස් සංචාරය අරඹමින් දෙදින නිල සංචාරයක් සඳහා අද (08) ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය.
මෙම සංචාරයේ දී විදේශ අමාත්‍යවරයා හෙට (09) දිනයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය හමු වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝදිට කියන්න බය නැතුව, අපි තෙල් ටැංකි ඔක්කොම දෙනවා, තව ණයට කීයක් හරි දෙන්න කියලා. ඕනේ නම් වරායේ නැගෙනහිර කොටසත් කවුරු විරුද්ධ වුණත් අපි දෙනවා කියලත් කියන්න.
ඔයාලට යුද්ධ කරන්න බැරි නිසා අපි කොටි සමග සාමයට යන්නේ... වැනි අදූරදර්ශි අදහස් ඉවත දමා යන තැනක ගිහින් එන්න... ඔබතුමා විදේශ ඇමති කරන්න නම් ජනතාව ඡන්දේ දුන්නේ නැහැ..
හපොයි එහෙනම් අපි ඉවරයි වගේ... දැන් ඉතින් කොහොමත් හම්බ වෙනවනේ...
ඉස්සර රටේ විදේශ ප්‍රතිපතිය, මුදල් ප්‍රතිපත්තිය ගැන කතාකරන්න ඉස්සරවෙලාම යන්නේ මහරැජිනිය බැහැදකින්න. දැන් මෝදි බැහැදකින්න. දුරදිග බලලා ගහපු ගිවිසුම් නිසානේ මෙහෙම වුණේ?
මෝදිටත් ලංකාවේ විදේශ ඇමතිලා හමුවෙලා ඉවරයක් නැහැ. ඇයි අද හිටපු කෙනා නොවෙයි නේ හෙට.