විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා අද(6) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව විදේශ අමාත්‍යංශ ආරංචි පවසයි.
ඔහු විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස පත්වීමෙන් පසු විදෙස්ගතවන පළමු අවස්ථාව මෙයයි. ඔහු එම සංචාරයේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කිරීමට ද නියමිත අතර ඉන්දීය විදේශ කටයුතු ඇමැති සුෂ්මා සුවරාජ් ඇතුළු එරට රාජ්‍ය නිලධාරීන් සමග ද ඔහු සාකච්ඡා කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලයක් මහා රැජින බැහැදැකලා වැඩ පටන්ගත්ත. පස්සේ නිදහස ලැබුන නිසා එක නැවැත්තුවා. දැන් අයෙත් මොකටද මේ එන්න හදන්නේ?
ඉක්මනට ගිවිසුම් ගහන්න
මොකෝ අපේ රටේ හැම දේශපාලකයෙක්ම සිය පළමු විදෙස් සංචාරය සඳහා ඉන්දියාවම තෝරා ගන්නේ ?