
(ඉන්දික අරුණ කුමාර)
මාතලේ - යටවත්ත ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මහවෙල පොලිස් වසමේ උතුරු මාතලේ - දළුපොතවත්ත ප්‍රදේශයේ දී විදුලි රැහැනක පැටලි වන අලියෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි මහවෙල පොලිසිය කියයි.
සතුන් දඩයම් කිරිමේ අරමුණින් අදින ලද විදිලි රැහැනක පැටළි වයස අවුරුදු 25 ත් 30 ත් අතර වන අලියෙකු මෙසේ මියගොස් ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් වන අලියා වැටී සිටිවත්තේ මුරකරු මහවෙල ලෙිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd