(ප්‍රදීප් කුමාර)
යාපනය කෝපායි ප්‍රදේශයේදී විදුලි සැර වැදී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කෝපායි පොලීසිය සදහන් කරයි.
කෝපායි ප්‍රධාන මාර්ගයේ වු රථවාහන අළුත්වැඩියා කරණු ලබන ස්ථනයකදී ඊයේ(30) මෙම පුද්ගලයාට විදුලි සැර වැදී ඇත.
මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 40 ක් පමණ වන සෙල්වරාසා සුජීදරන් නැමති යාපනය ප්‍රදේශයේම පදිංචිකරුවකු වන තිදරු පියෙකි.
මෙම අනතුරින් මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය කෝපායි දිසා රෝහලේ තැම්පත් කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විදුලිසැර තිදරු පියාට මරු කැඳවයි