(රංජන් කස්තුරි)
විදුලිය ඉතා අරපිරිමැස්සෙන් භාවිතා කරන්නැයි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය රටේ ජනතාවගෙන් ඉල්ලයි.
ඒ අනුව සංඥා පුවරු,නියෝන් සහ ලෙඩ් සංඥා,ඩිජිටල් සහ මුද්‍රිත දැන්වීම් පුරවරු ආලෝක කිරීම නතර කරන්නැයි එම අධිකාරිය දැනුම් දෙයි.
ආරක්ෂක අවශ්‍යතා සඳහා වන ආලෝක කරණය හැර ගොඩනැගිලි මුහුණත් ආලෝක කිරීම සහ අන් සියලු ආකාර ආලෝකකරන සඳහා ජාතික විදුලි පද්ධතියෙන් සපයන විදුලිය භාවිතා නොකරන්නැයි ඉල්ලා සිටින බව ද සුනිත්‍ය අධිකාරිය ඉල්ලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd