ග්‍රෑන්ඩ්පාස් හි බදුල්ලවත්තේ ආගමික උත්සවයකට සැරසිලි කරමින් සිටි කණ්ඩායමක් අත තිබූ යකඩ බටයක් අධි බලැති විදුලි රැහැනක වැදී එක් අයකු මියගොස් 13 දෙනකු විදුලි සැර වැදීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ජාතික රෝහල් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ක්‍රියාවෙහි අනතුරු දායක බවට සුළු ඉඟියක්වත් කිරීමට ඔය ස්ථානයේ සිහි බුද්ධිය තිබූ එක් අයෙක්වත් නොසිටීම සැබවින්ම අභාග්‍යයක් (නදී)
දියුණු ධනවත් රටවල අධ් බලැති විදුලි රැහැන් මාර්ග තනන්නේ භූ ගත ලෙසයි. එය අධික පිරිවැය සහිත විකල්පයක්. අධ් බලැ ති විදුලි සම්ප්‍රේෂණ මාර්ග විසින් සිදුවන මෙවැනි අනතුරු වලට අමතරව එ වැනි මාර්ග යට ජිවත් වන්නන්ට ලියුකේමියා වැලදීමේ ප්‍රවණතාවක් ඇති බවට වාර්තා වීම විදුලි සම්ප්‍රේෂණ මාර්ග භූ ගතව පිහුටුවීමට හේතු වුවා විය හැක. ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිකිරීමට යෝජිත පොල්පිටිය සිට පන්නිපිටිය දක්වා දිවෙන වෝල්ට් 220,000 විදුලි සම්ප්‍රේෂණ මාර්ගය අධික ජන ඝනත්වයක් සහිත පෙදෙස් හරහා කුලුණු මතින් නිම කිරිමට සැරසුනද එය පළමුව සැලසුම් කර ඇත්තේ භූ ගත මාර්ගයක් ලෙස බවද වාර්තා වේ. අධික පිරිවැය බර දැරීමට නොහැකියාව ඊට හේතු වීය හැක (නදී)