දික්වැල්ල නගරයේ ඇති විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසලදී තරුණයන් දෙදෙනකුට විදුලි සැර වැදීමෙන් එක් අයකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලයය කියයි. තුවාල ලැබූ තැනැත්තා මාතර රෝහලට ඇතුළත් කර ඇත.