(රංජන් කස්තුරි)
විදුලියෙන් ධාවනය වන මෝටර් රථ සංඛ්‍යාව 2014 දී 90ක්ව තිබූ නමුත් මේ වනවිට එම ප්‍රමාණය 4000 දක්වා වැඩිවී ඇතැයි ද විදුලි මෝටර් රථ සඳහා ආරෝපණ මධ්‍යස්ථාන 50ක් රටපුරා පිහිටුවීමට ද ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ නායකයන්ට මෙතරම් පරිසරහිතකාමි වාහනයක් ගැන තාම මුකුත් දන්නේ නැත
ආණ්ඩුවට ඕනේ නම් බසුත් විදුලියෙන් යන ඒවා කරනව ,කෙටි දුර යන ඒවා.පරිසරය ගැන හිතන්න ඕනේ නම් විදුලි බස් රථ වලට බදු අවම කරලා එවැනි වාහන වලට උනන්දුවක් ඇති කරනවා (විශේෂයෙන් මහනුවර දුම් ප්‍රශ්නෙට ) .කොහෙද ඉන්නේ ඔක්කොම කැලා පාලුවොනේ.පුලුවන්නම් උඩවත්ත කලෙත් කපල විකුණයි
මේ දක්වා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් විදුලි වාහන ක්ෂේත්රයේ ප්‍රගතිය වෙනුවෙන් කිසිම මැදිහත්වීමක් කර නැත. ආරෝපණ මධ්‍යස්ථාන 50 කතාව පට්ට පල් බොරුවකි.