
(යොහාන් භාසුර)
මෙගාවොට් 270ක් නිෂ්පාදනය කරන කෙරවලපිටිය බටහිර වෙරළ බලාගාරය සහ මෙගාවොට් 130ක් නිෂ්පාදනය කරන සොජිට්ස් බලාගාරය තාක්ෂණික දෝෂ හේතුවෙන් අක්‍රිය වී ඇති බව විදුලිබල මණ්ඩලයේ උසස් නිළධාරියෙකු පැවසීය.
එම බලාගාර දෙක හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඇතැම්විට දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි විය හැකි බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලකන්නි ජනපීඩක නායකයින් ඇතුළු ආණ්ඩුව හිතාගෙන ඉන්නේ මේ රටේ ඉන්නේ ඔක්කොම අර අනුරාධපුරේට දක්කපු ජාතියේ මීහරක් ටිකක් කියලා.. බලාගාර දුවන්නේ නැත්තේ ඉන්ධන නැතුව මේවා කැඩිලා කියලා මිනිස්සුන්ව ගොනාට අන්දන්න හදනවා. මෙහෙම බලාගාර "කැඩෙන්නේ " මේ දවස්වල විතරයි..! ඇයි මේ කාලකණ්ණි දේශපාලන මීහරක් ටික මිනිස්සුන්ට ඇත්ත කියන්නේ නැත්තේ..?