නිවෙස්වල විදුලි බිල කලින් මාසයට වඩා අඩුකර ගත හොත් විදුලි පාරිභෝගිකයන්ට විශේෂ ත්‍යාග ක්‍රමයක් හා සහනයන් දීමේ ක්‍රමයක් ඉදිරි සතියේ සිට ක්‍රියාත්මක කරන බව විදුලි හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මහනුවරදි පැවැසිය.
විකල්ප බලශක්ති උත්පාදනය කිරීමේ ඡාතික වැඩ සටහන යටතේ සූර්ය බල ශක්ති කට්ටලයක් මහනුවර අස්ගිරි මහා විහාරයට ලබා දිමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා එසේ කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයන් අතරින් පැවත එන චාරීත්රානුක්රමයට අනුව මහා සඟනට පිරිකරක් පුජා කරනවා දැක්කේ මෙතුමා පමණයි. (ම)
දයානි, ලිපිය හොඳට කියවලා ප්‍රතිචාර දක්වන්න, මෝඩ කතා කියන්නේ නැතුව. මේක ඉතා හොඳ අදහසක් (නි)
හිනා යන කතාවක්නේ ගෙවල්වල නොහිටියත් විදිලිබිල, වතුරබිල එනවා. (ර)
උත්සාහ කරලා බලන්න ඕනෑ (නි)