
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය
එම යෝජනාව ළඟදීම විවාදයට ගැනීමට නියමිතය.
පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගය කිරීමට සති දෙකක කාලයක් හිමි වේ
මෙම පනත් පනත්කෙටුම්පතින් විදුලි මණ්ඩලය සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ ගණනාවක් යෝජනා කර ඇතැයි අමාත්‍යවරයා පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
උපදේශක කාරක සභාවේදී මේ පිළිබඳ සංශෝධන කතා කළ හැකි බවද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළුකඩ මුදලාලි ...ඊලඟ සැරේ නම් පාර්ලිමේන්තුව ට යවන්න එපා ...
කාංචන, ඔබේ ඔය පනත, ඡන්දෙන් පස්සේ අපි ගහනවා...