
(යොහාන් භාසුර)
විදුලිය විසන්ධි කිරීමක් නැවත දැනුම් දෙන තෙක් ක්‍රියාත්මක නොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (31) පැවසීය.
විදුලිය විසන්ධි කරනවාද නැද්ද යන තීරණය ගැනීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අද පස්වරුවේ රැස්වූ අතර එහිදී තීරණය කර ඇත්තේ විදුලිය විසන්ධි නොකිරීමටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd