
( පද්මසිරි ගාර්දියවසම් )
බෙලිඅත්ත , උණන ,පලපොත මාර්ගයේදී ටිපර් රථයක් විදුලි රැහැන් කණුවක ගැටී එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය .
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙලිඅත්ත දික්වැල්ල පාරේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳ සැලක රියදුරෙකු ලෙස සේවය කල කෝංගහවත්ත, කුඩාහීල්ල ,බෙලිඅත්ත ලිපිනයේ පදිංචි විදානපතිරණගේ පියදාස නමැති 70 හැවිරිදි සිවුදරු පියෙකි .
ඔහු බෙලිඅත්ත උණන ප්‍රදේශයට ගොස් ටිපර් රථයේ ගල් පටවා ගෙන දික්වැල්ල ප්‍රදේශයට යන අතරතුරදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පැවසීය

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.