නීති විරෝධී ගබ්සාවක් කිරීමට ගොස් කතක මිය ගියැයි කියන සිද්ධියට සැකපිට බෝපේ වේවැල්කැටියේ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය කියයි.
නීති විරෝධී ගබ්සාවක් කිරීමට ගොස් කතක මිය ගියැයි කියන සිද්ධියට සැකපිට බෝපේ වේවැල්කැටියේ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණී - සිරි ගේ අදහසට මමත් එකගයි. (නදී)
ගබ්සාව මිනීමැරුමක්. (නදී)
තමුන්ගේ කැමැත්ත පරිදි ගබ්සාවක් හෝ දරු පල වැඩිවීමෙන් පවුලට උසුලා ගත නොහැකි බරෙන් නිදහස් වීමට,භාර්යාව හා පුරුෂ ගේ කැමැත්ත පරිදි රජයේ රෝහල් වලින් නීත්‍යානු කුලව කරදීමට ,වහා පෙළඹිය යුතුයි. රටේ ප්‍රශ්න ඇති නොවේ ! (ස)
ගාමිණීට මමත් එකඟ වෙනවා. මේක නීතිගත කරලා හරි විදියට සුදුසුකම් තියන අය ලවා කරවන්න ඕන බොරු සුචරිතවාදීන් ඕනනම් ටිකක් සද්දයක් දාවී (නදී)
ගාමිණී - සිරි නමින් පෙනී සිටින්නා මොන ජාතියේද කියා අපට සිතාගත හෑකියි. (නදී)
මෙවෑනි පුද්ගලයන්ට උපරිම දඩුවම් ලබාදිය යුතුයි. (නදී)